Wednesday, September 11, 2013

උගන්නැ සිය බස
මත් වන්නැ එහි රෙසෙන්
දකින්නෙ හි මහÕ= බව
කියා දෙන්නැ අනුනටත්

අනුන් පර බසෙකැ
අගය වනත පුන පුනා
සිය අගය පානු බැරි
හෙළයා මහ නිවටයෙකි


කා කුමක් කීවත්
සිය බස කෙලෙසා අපට
නිදහසෙක් නොම ලැබේ
පටන් ගන්නැ සිය බසින්


                    (අරිසෙන් අහුබුදු හර සර‚ය)

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive