ආදරය විටෙක පිපුනු මලකි
විටෙක ගලන ගඟකි
ආදරය නැති දිවිය හිස් වීදුරුවක් වන්ය
මා අත එවැනි හිස් වීදුරුවක් විය
නුඹ එය ආලය නැමැති ගංඟා දියෙන් පුරවා
සුවඳ හමන පිපුන මලක් එහි දිය කළාය
දැන් ඒ වීදුරුව ආදරයෙන් පිරි ඉතිරි දෙගොඩ තලා යයි
දැන් ඒ වීදුරුවේ ඇති ආල පානයේ මිහිර
මා හැමදා විඳින්නෙමි
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2013
(15)
-
▼
September
(10)
- වෙහෙසක් නොවූ අරුමය.........
- ස්ත්රිය
- ආදරය නැති දිවිය හිස් වීදුරුවක් වන්ය
- මවු වචනේ අම්මා
- එව බලනු
- <!--[if gte mso 9]> Normal 0 ...
- උගන්නැ සිය බස මත් වන්නැ එහි රෙසෙන් දකින්නෙ හි මහÕ=...
- එව බලනු: <!--[if gte mso 9]> Normal 0 ...
- එව බලනු: <!--[if gte mso 9]> Normal 0 ...
- <!--[if gte mso 9]> Normal 0 ...
-
▼
September
(10)
No comments:
Post a Comment