ලෝක
ජනගහනයෙන් සියයට 73කට සමාජ ආරක්ෂණ පියවරවලට ප්‍රවේශ වීමේ හැකියාව නොමැත.
එයිනුත් බොහෝමයක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය.
වසර 2006 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව ලෝක ජනගහනයෙන් දුප්පත්ම ජනතාවට මූලික සමාජ ආරක්ෂක ප්‍රතිලාභ සැපයීම සදහා අවශ්‍ය වන්නේ ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2ක් බව පැවසේ.
එමෙන්ම සමාජ ආරක්ෂණයට සදහා කාන්තාවන්ට ඇත්තේ සීමිත ඉඩකඩකි. පිරිමින්ට වඩා කාන්තා පාර්ශවය අවිධිමත් රැකියාවල ඊට හේතුවය.
ග්‍රාමීය
ගෘහ ඒකක මුහුණ දෙන තර්ජනවලට සාර්ථකව මුහුණ දීම එක් අතකින් සමාජ ආරක්ෂණය ලෙස පෙන්වා දිය හැකිය.
සමාජ ආරක්ෂණය යටතේ ආහාර හෝ පෝෂණය ඉහළ නැංවීම ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීම
කෙරෙහි ද අවධානය යොමු වී ඇත.
හර්ෂණ
තුෂාර සිල්වා
එෆ්.ඒ.ඕ ඇසුරිනි
එෆ්.ඒ.ඕ ඇසුරිනි

No comments:
Post a Comment