Tuesday, October 1, 2013

හොඳම දේ දරුවන්ටය

හොඳම දේ දරුවන්ටය.වරෙක මහත්මා ගාන්ධි එසේ පැවසුවේය.එහෙත් වර්තමායේ දරුවන්ට ලැඛෙන්නේ හොඳම දේ දැයි සැක සහිතය.අපද කලෙක දරුවන්ය.අප දෙමාපියන්ට අප හැමදාමත් දරුවන්ය.අප වැඩිහිටියන් වන කළෙක අපටද දරුවන් සිටිනු ඇත.එවිට අපේ දරුවන්ට කරදරයක් වනවාට අප කැමැත්තක් දක්වනවාද?සිතා බලන්න.අප ආත්මාර්තකාමී වන තරමටම අප කරාද හානිය ලං වනු ඇත.ඒ අපේ දරුවෙක් නොවේය..අපේ ගමේ නොවේය යැයි සිතන තාක් දරුවන් විනාශ කරන්නන් නතර නොවනු ඇත...දූෂණය වූ අසුන්දර වූ අයහපත් වූ අසාධාරණයට ලක්වූ දරුවෙන් තුළින් යහපත් වැඩිහිටියෙක් බිහි නොවනු ඇත....අප දරුවන් ආරක්ෂා කරන තරමටම ඔවුන් වැඩිහිටියන් වූ කලෙක අපවද ආරක්ෂා කරනු ඇත..අපි සැවොම එක්වෙමු..ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට වැට බඳිමු....ළමයින් මල් වැනිය....අපි ඔවුන්ගේ නටු වී ඔවුන් ආරක්ෂා කරමු...එවිට ඔවුන් හැමදාමත් ලෝකය සුවඳවත් කරාවි.

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive