Tuesday, October 22, 2013

අපි ඇති හැකියෙන් සටන් වදිමු......තරුණ අපි සටන් වදිමු..සිංහල... මුස්ලිම්...දෙමළ..ආදිය ජාතීන්ය..එසේම කි්‍රස්තියානි,බුද්ධාගම..ඉස්ලාම්..හින්දු යනු ආගම්ය..ඒවා අපේ පෞද්ගලික ඇදහීම් විශ්වාස උපන් හැටියට ලැබුණු දෑය..අතීතයේ සිංහලයෝ පමණක් මෙහි වාසය කළෝය..එහෙත් දැන් එය එසේ නොවේ..එහෙයින් අපි දැන් කටයුතු කළ යුත්තේ ශී්‍ර ලාංකිකයන් හැටියටය..අපේ ජාතීන් අපි අදහන ආගම් අමතක කරන්නට මා නොකියමි.ඒ අපේ අනන්‍යතාවයයි.ජාතීන් වල නම් වලින් ජාතීන්ගේ නම් වලින් දේශපාලන පක්ෂ සංවිධාන පවතින තාක් කල් අපි ඒකීය ජාතියක් නොවෙමු..අප ඒකීය ස්වාධීන නිදහස් සමානාත්මතාවය ආදී සියලු ප්‍රජාතන්ත්‍රවාදී ගතිලක්ෂණ වලින් යුතු රටක් බිහිකිරිම සඳහා සටන් වැදිය යුත්තේ දෙමළ ජාතික සන්ධානය වශයෙන් වත් මුස්ලිම් කොංග්‍රසය වත් බොදු බල සේනාව වශයෙන් නොව එක් ජාතියක් වශයෙනි.අපි තරුණ පරම්පරාව වශයෙන් සටන්වදිමු..ශී්‍ර ලාංකික තරුණ පරම්පරාව වශයෙන් සටන් වදමු.ඇති හැකි පමණින් සටන් වදිමු..අසාධාරණය වෙනුවෙන් පෙනිසිටිමු

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive