විමල් ඇමැතිතුමනි, ඔබ කෙතරම් අසත්‍ය වැපුරුවාදායි ඔබට මතකද? මා දන්නා කළ සිට ඔබට ඇති රෝගයක් නම් සත්‍ය අසත්‍යතාවය වටහාගැනීමේ රෝගයයි. විශ්වවිද්‍යාලය සිසුන්ට පහර පහර දෙද්දි දරුවන් ගැන ඔබට ආදරයක් ඇති වූයේද? දරු කැක්කුමක් ඇති වූයේද? සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා විට ඔබට දැනුනේ මොනවාද ? රොෂාන් චානුක මිය යද්දි ඔබට දැනුනේ මොනවාද? වැලිවේරියේ මිනිස්සු වතුර ඉල්ලද්දි ඔබට එය පෙනුනේ අසත්‍ය ලෙසද ? උතුරේ දෙමල තරුණයන් ත‍්‍රස්තයන් යැයි හංවඩු ගසද්ද? ඔබ ඒවා දැක්කේ කෙසේද ? ඇමෙරිකන් කුමන්ත‍්‍රණ යැයි කියද්දි ඇමෙරිකාවේ හදපු ෆේස්බුක් භාවිත කරන නුඹ ඒ කියන ක‍්‍රමන්ත‍්‍රණවල සත්‍ය අසත්‍යතාවය මට පැහැදිලි කරනවාද? වකුගඩු රෝගයෙන් දහස් ගණන් ගොවීන් පීඩා විඳිඳ්ඳි ගොවීන් කළේ බොරු රඟ පෑමක්ද? රටට කන්ටේනර් පිටින් කුඩු ගෙන එන බවට එල්ල වන චෝදනා අසත්‍යය, පුද්ගලයකුට කතා කරන්න නොදන්න ඔබ වැන්නන් පාර්ලිමේන්තු යැව්වේ මෙරට ජනතාව සත්‍ය දන්න නිසාද ? විමල් ඇමැතිතුමනි, මා කියන්නේ අසත්‍යයද?
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Monday, February 23, 2015
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
No comments:
Post a Comment