ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ නැගී සිටීම ගැන අප සතුටු විය යුතුයි. එහෙත් කණ්ඩායම හදා ගත වැරැදි රැසක් ඇති බව අමතක නොකළ යුතු. දැනටමත් ලබාගෙන ඇති ජයග්‍රහණ නිසා වැරැදි අමතකව යෑමට ඉඩ නොදිය යුතුය. එමෙන්ම දඟ පන්දු යවන්නන්ගේ පිටියක මිචෙල් ස්ටාර්ක් දැක් වූ දක්ෂතාව අප බොහෝ සෙයින් අගය කළ යුතුය. දිමුත් කරුණාරත්න තෙවැනි ටෙස්ට් තරගයේ දී අවස්ථාවක් ලැබේවිද නැද්ද යන්න අනාවැකි පළ කළ නොහැක. තෙවැනි ටෙස්ට් තරගයේදී අවස්ථාවක් ලැබුණහොත් ඔහු ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතුය. කණ්ඩායම එක්වන ක්‍රීඩකයන් අදක්ෂයන් නොවන බව අපි දනිමු. එහෙත් අවශ්‍ය අවස්ථාවේදී දස්කම් නොදැක්වීම හෝ එකදිගට දක්ෂතා නොදැක්වීම අපේ කණ්ඩායම තුළ අප දිගින් දිගටම දුටු අඩුපාඩුවයි. සංගක්කාර පමණක් එම තත්ත්වයෙන් මිදුණු අතර මැතිව්ස් හා ඩිල්ෂාන් ද පසුගිය කාලයේ ඒ අපලයෙන් තරමක් හෝ මිදී සිටිනු අපට දක්නට ලැබුණි. ඒ නිසා ඉදිරිය කතා කරන්නට පෙර මේ තරගය ජයගෙන සිටිමු.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
No comments:
Post a Comment