පසුව දීර්ග සටහනක් තැබීමේ බලාපොරොත්තුවෙන් මෙය ලියමි. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයූ විට ජාතික ගීත දෙකක් නම්, ඔබේ නම ඉංගී‍්‍රසියෙන් ලියූ විට ඔබේ නම නොව එය වෙනත් නමකි. එහෙයින් ඔබේ නම ඉංගී‍්‍රසියෙන් නොලියන්න. ඔබට සිංහල සාහිත්‍ය ඉංග‍්‍රීසියෙන් කියූ විට කිසිදු හැගීමක් නැත්තා සේම, දෙමළ ජනතාව ජාතික ගීය සිංහලෙන් ගැයූ විට ඔවුන්ට ලැබෙන කිසිදු ජාත්‍යාලයක් රට හැඟීමක් නැත. ඔබ ප‍්‍රංශ චිත‍්‍රපට හෝ ඉංගී‍්‍රසි චිත‍්‍රපට සිංහල උපසිරැුසි දමාගෙන බලන්නේ, ඉංගී‍්‍රසි හෝ වෙනයම් භාෂාවක චිත‍්‍රපටයක් සිංහල නැතුව බැලූවිට දැනෙන යමක් නැත. ඔබ ප‍්‍රංශ දන්නේ නම් ගැටලූවක් නැත. නමුත් සියල්ලෝම ප‍්‍රංශ දන්නේ නැත. ඔබ දෙමළ හෝ හින්දි චිත‍්‍රපට සිංහල උපසිරැුසි නැතුව බලන්නේ නැත. දෙමළ ජනයාට දැනෙන බසින් ජාතික ගීය ගායනා කළේ නැත්නම්, ඔවුනට ශ්‍රී ලංකාව ගැන හැඟීමක් ඇති වෙන්නේද නැත
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Monday, March 23, 2015
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
March
(12)
- මහේල
- අද ඉන්දියාව කෑවේය. ගියවර ඕස්ටේ්රලියාව ඉන්දියාව...
- හැමෝම නොහිතන විදියට ලියන කියන එක හිතන දේපෙර නිමිත...
- දෙරණ ද සිරසට නොදෙවැනි ලෙස මාධ්‍ය අවභාවිතයේ නිරත වූ...
- සිරසයි දෙරණයි
- සෙමි ෆයිනල්
- පසුව දීර්ග සටහනක් තැබීමේ බලාපොරොත්තුවෙන් මෙය ලියම...
- ෆීල්ඩ් මාෂල්
- තරගාවලිය පුරාම, ඩිල්ෂාන්. තිරිමාන්න හා සංගක්කාර ...
- යහපාලනය මඩ කලපුවේ අපිටය මෛතී‍්‍රයෙන් නැත අපට මෛතී...
- අපේ කුසගින්න සල්ලි කරන නුඹලා අපිට කන්න නොදී ස්වි...
- සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
-
▼
March
(12)
No comments:
Post a Comment