මඩකලපුවේ දෙමළ තරුණියක් සීගිරි කැටපත් පවුරේ කුරුට්ටක් ඇන්ඳ පමණින් වසර දෙකක් සිරභාරයට ගන්නා යහපාලන ආණ්ඩුවට මහා පරිමාණ දුෂිතයන් මංකොල්ලකරුවන්, අපරාධකරුවන් කුඩු වෙළෙන්දන් අල්ලා හිරේ දමන්නට හිතෙන්නේ නැත. මිනිසුනි අවදිවවු.. මඩකලපුවේ තරුණිය කුරුට්ටක් ඇන්ඳේ ඇයි දැයි විමසූ විට එහි එසේ නොකළ යුතු දැනගෙන සිට නැත. දෙමළ තරුණියක් යැයි භාවිත කිරීම මට තරමක් හිතට එකඟව කළ නොහැකිය. නමුත් එසේ කළේ කොළඹ තරුණියන්, අපේ නංගිලා මල්ලිලා බාල පරම්පරාවේ අයද අඩු තරමේ එවැන්නක් දන්නේ නැති අප වටහා ගත යුතු සත්‍යයි. අඩුම තරමේ විමල් වීරවංශ මන්තී‍්‍රවරයා හෝ සිගිරී ගොස් නැතැයි දිනෙක පැවසීය. එබැවින් මෙවන් තුප්පහි වැඩ ගැන මිනිසුන් කතා කළ යුතුය. අවුරුදු 23 ක තරුණියක් සිරේට යවන්න තරම් අපේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදීය. නීතිගරුකය. ලෝක පුදුමයක කුරට්ටක් ඇදීම, වැරැුද්දකි. එය රටේ මහ පරිමාණ අපරාධවලට ලොකු වැරැුද්දකි. රටට කුඩු ගෙන එනවාට වඩා වැරැුද්දකි. එතනෝල් ගෙන එනවාට වඩා වැරැුද්දකි. රට මහා පරිමාණයෙන් ණය කරනවාට වඩා වැරැුද්දකි. සියයට දහෙන් දෙදාහෙන් කොමිස් ගන්නවාට වඩා වැරැුද්දකි. සියය ගණන් තරුණියන් දුෂණය කරනාවට වඩා වැරැුද්දකි.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
March
(12)
- මහේල
- අද ඉන්දියාව කෑවේය. ගියවර ඕස්ටේ්රලියාව ඉන්දියාව...
- හැමෝම නොහිතන විදියට ලියන කියන එක හිතන දේපෙර නිමිත...
- දෙරණ ද සිරසට නොදෙවැනි ලෙස මාධ්‍ය අවභාවිතයේ නිරත වූ...
- සිරසයි දෙරණයි
- සෙමි ෆයිනල්
- පසුව දීර්ග සටහනක් තැබීමේ බලාපොරොත්තුවෙන් මෙය ලියම...
- ෆීල්ඩ් මාෂල්
- තරගාවලිය පුරාම, ඩිල්ෂාන්. තිරිමාන්න හා සංගක්කාර ...
- යහපාලනය මඩ කලපුවේ අපිටය මෛතී‍්‍රයෙන් නැත අපට මෛතී...
- අපේ කුසගින්න සල්ලි කරන නුඹලා අපිට කන්න නොදී ස්වි...
- සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
-
▼
March
(12)
No comments:
Post a Comment