Thursday, July 16, 2015

කෙටියෙන් පණිවිඩයක්
එනතුරු සිටිමි මම බලා
මග ලියුමක් එනතරම්ම කාලයක්
කොතරම් කාලයක් වුවද සිටිමි බලා
රිදෙව්වද කටු ඇනලා
මඬේ ලැග එන්නෙමි නෙළුම් නෙලා

හර්ෂණ තුෂාර සිල්වා
2015.07.16

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive