Monday, February 1, 2016

සුද්දා නිදහසටත්
මිලක් දී යන්න ගියේය
හන්දියක් හන්දියක් ගානේ
සිංහයා විකිණෙන්නට විය
තිහයි පනහයි
සීයයි පන්සීයයි
ලොකු පොඩි සැමට
බඩ වියත රැුකගන්නයි
මේ ඔක්කොම


හර්ෂණ තුෂාර සිල්වා
2016.02.01

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive