Monday, December 22, 2014

ඉල්ලාගෙන කෑම අංක ......


අප යහපත් උගත් බුද්ධිමත්, නියාමාකාර ප‍්‍රජාතන්තවාදි දේශපාලන සටනක් බැලීමට ආසාවෙන් සිටින්නෙමු. එය මඩ, අපවාද, බොරු, ප්‍රෝඩා, විකාර, රැුවටීම්වලින් තොර ප‍්‍රතිපත්තිමය දේශපාලන සටනක් විය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. එවැන්නක් දකින්නට අපි ආසා කරන්නෙමු. මහින්ද රාජපක්ෂ මැතිතුමණි, මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමනි, එවැනි දේශපාලන සටනක නිරත වෙන්න. ඇමෙරිකාවේ එසේය. ප‍්‍රතිපත්තිගරුක, නීතිගරුක, නියම දේශපාලන සටනක නිරත වෙන්න. අපි මෙවැනි ගොන්පාට්වලට කොයි පැත්තෙන්ද හිනා වෙන්න ඕන.
1. ලිපි ශීර්ෂයක් නොමැත.
2. අකුරු පැහැදිලිය, අත්සන් අපැහැදිලිය
3. මුද්‍රා නොමැත. රනිල් වික‍්‍රමසිංහ මහතා, අවුරුද්ද වෙසක් මංගල්‍යයට එවන සුබ පැතුම් පතේ කවරයේ පවා නිල මුද්‍රාව ඇත.

හොඳින් බැලූවොත් තව වැරැුදි සෙවිය හැක. බොරුවක් කළත් හරියට කළ යුතුය.

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive