මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිදහස් අධ්‍යාපනය විකුණනවා යැයි මහින්ද රාජපක්ෂ
මහතා ඇතුලු ආණ්ඩුවේ මැති ඇමැතිවරු කියන පට්ටපල් බොරුව ගැන සොයා
බලන්න..මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇත්තේ
විශ්වවිද්‍යාල වරම් නොලබන, ඊළගට සිටින හොදම කණ්ඩායමට විශ්වවිද්‍යාලයට
ඇතුලුවීමට ඉඩ කඩ දෙනවා යන්නය. ඒ මුදල් අයකිරීමක් මතය. විශ්වවිද්‍යාලය වරම්
නොලබන බොහෝ පිරිස් සාමාන්‍යයෙන් කරන්නේ ද මුදල් ගෙවා උසස් අධ්‍යාපන
ආයතනයකින් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීමය. එම අවස්ථාව
ලබා දෙන්නේ ශිෂ්‍ය ණය ක‍්‍රමයක් යටතේය. එම කොටස ඕනෑම කෙනෙකුට මෛතී‍්‍රපාල
සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගෙන බැලිය හැකිය. එය 41 වැනි
පිටුවේ. මහින්ද රාජපක්ෂ ජනපතිතුමනි. ඔබතුමා සමඟ අපට පෞද්ගලික තරහක් නැත.
බොරුවෙන් තොර, නිවැරැුදි දේශපාලනයේ යෙදෙන්නැයි අපි ඉල්ලමු. තාර්කික, තර්ක
විතර්ක, ප‍්‍රතිපත්ති මත කෙරෙන දේශපාලන සටනක් නැරඹීමට අපි ද කැමැත්තෙමු.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Thursday, January 1, 2015
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
January
(14)
- යහපාලනය යනු බඩුවල මිල අඩුකිරීම පමණක් නොවේ.....
- දේශපාලන දැන්වීමක සිටි බවා පවසා ඩිල්ෂාන් කණ්ඩායමෙන...
- මා මේ කියන්නට යන්නේ එක්තරා ආකාරයක කුප්ප කතාවකි. අ...
- අපේ ඉස්කෝලේ......
- ඊයේ පෙරේදා දවසක ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කි...
- පට්ට සිංහලයෝ
- ගත වූ දින තුනක කාලය අතිශය තීරණාත්මක දින කිහිපයකි....
- මැතිවරණයට ඉදිරිපත් වන කිසිවකුට ඉවත් වීමට හැකියාව...
- දෙමළ සන්ධානයේ නායකයන්ටත් වඩා තවමත් කොටි සංවිධානය ප...
- සාමාකමීව කටයුතු කරන්න..ඉදිරි දින කිහිපයේදී ප්‍රච...
- දෙමළ සන්ධානයේ තීරණය යොදාගෙන ආණ්ඩුවේ නායකයන් කරන්න...
- එක තැන පල්වීම.......
- නැවත නැවත පැවසීමට ඇති කරුණක් වෙයි. මෙවර ඔබේ ඡුන්...
- මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිදහස් අධ්‍යාපනය විකුණනව...
-
▼
January
(14)
No comments:
Post a Comment