අද අධ්‍යාපනය අමාත්‍යවරයා ඇතුළු පරිපාලනය ඉතා නිවැරැුදි කාලීන තීන්දුවක් ගෙන ඇත. දේශපාලනඥයන්ගේ නම්වලින් පාසල් නම් කිරීම නවතා දමා ඇත. එයට තවත් එක් කළ යුතු දේවල් ඇත. එනම් ආගම් අනුව පාසල් වෙන්කිරීම නවතා දැමිය යුතුය. ලෝකයේ එවැන් පාසල් අල්පය. ආගම් අනුව හෝ ජාති අනුව හෝ බෙදාවෙන් කෙරෙනු පාසල් නැත. එවැන් විශ්වවිද්‍යාල නැත. එබැවින් එය ද නතර කළ යුතුය. ආගම්වාදයට ජාතිවාදයට එයත් එක් හේතුවකි. කුඩා කළ සිට අප ශ්‍රී ලාංකිකයන් ය යන්න පුරුදු පුහුණු වන තැන් ආරම්භ කළ යුතුය. ආගම සම්බන්ධයෙන් හැදෑරීම කළ යුතු මුත්, සෑම ආගමක් ම පිළිබඳවම පාසලේ දී අධයාපනය ලබා දිය යුතුය. තමාගේ ආගම, එනම් පෞද්ගලිකවම අදහන ආගම වෙත වැඩිදුර හැදෑරීමට අවස්ථාව දහම් පාසලෙන් ලබාදිය යුතය. එය සෑම ආගමකට අනිවාර්ය කළ යුතු අතර එම ඉගැන්වීම් ක‍්‍රම රජයේ අධීක්ෂණය යටතේ නිවැරැුදිව කළ යුතුය. මේ මාගේ යෝජනා පමණි.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
January
(14)
- යහපාලනය යනු බඩුවල මිල අඩුකිරීම පමණක් නොවේ.....
- දේශපාලන දැන්වීමක සිටි බවා පවසා ඩිල්ෂාන් කණ්ඩායමෙන...
- මා මේ කියන්නට යන්නේ එක්තරා ආකාරයක කුප්ප කතාවකි. අ...
- අපේ ඉස්කෝලේ......
- ඊයේ පෙරේදා දවසක ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කි...
- පට්ට සිංහලයෝ
- ගත වූ දින තුනක කාලය අතිශය තීරණාත්මක දින කිහිපයකි....
- මැතිවරණයට ඉදිරිපත් වන කිසිවකුට ඉවත් වීමට හැකියාව...
- දෙමළ සන්ධානයේ නායකයන්ටත් වඩා තවමත් කොටි සංවිධානය ප...
- සාමාකමීව කටයුතු කරන්න..ඉදිරි දින කිහිපයේදී ප්‍රච...
- දෙමළ සන්ධානයේ තීරණය යොදාගෙන ආණ්ඩුවේ නායකයන් කරන්න...
- එක තැන පල්වීම.......
- නැවත නැවත පැවසීමට ඇති කරුණක් වෙයි. මෙවර ඔබේ ඡුන්...
- මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිදහස් අධ්‍යාපනය විකුණනව...
-
▼
January
(14)
No comments:
Post a Comment