නැවත නැවත පැවසීමට ඇති කරුණක් වෙයි. මෙවර ඔබේ ඡුන්දය භාවිත කරන්න. එය ඔබේ අයිතියක් මෙන්ම උපන් නූපන් සැමටස අදාළ වන්නකි ඔබ භාවිත කරන ඡුන්දය වර්තමානයේ සිටින මෙන්ම නූපන් පරම්පරාවටත් බලපානු ඇති. එහෙයින් ඔබේ ඡුන්දය භාවිත කරන්න.එමෙන්ම මෙවර මැතිවරණයේදී ජිල්මාට් කිරීමේ හැකියාව ඉතා අවම බවත් එසේ කිරීමට එරෙහිව මැතිවරණ කොමසාරිස් කාර්යාලය මෙන්ම විශ්වවිද්‍යාලවල කණ්ඩායම් ද සූදානමින් සිටින වාර්තා වේ . එහෙයින් මෙවර මැතිවරණයේදී අනිවාර්යයෙන්ම ඔබේ ඡුන්දය භාවිත කරන්න.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Friday, January 2, 2015
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
January
(14)
- යහපාලනය යනු බඩුවල මිල අඩුකිරීම පමණක් නොවේ.....
- දේශපාලන දැන්වීමක සිටි බවා පවසා ඩිල්ෂාන් කණ්ඩායමෙන...
- මා මේ කියන්නට යන්නේ එක්තරා ආකාරයක කුප්ප කතාවකි. අ...
- අපේ ඉස්කෝලේ......
- ඊයේ පෙරේදා දවසක ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කි...
- පට්ට සිංහලයෝ
- ගත වූ දින තුනක කාලය අතිශය තීරණාත්මක දින කිහිපයකි....
- මැතිවරණයට ඉදිරිපත් වන කිසිවකුට ඉවත් වීමට හැකියාව...
- දෙමළ සන්ධානයේ නායකයන්ටත් වඩා තවමත් කොටි සංවිධානය ප...
- සාමාකමීව කටයුතු කරන්න..ඉදිරි දින කිහිපයේදී ප්‍රච...
- දෙමළ සන්ධානයේ තීරණය යොදාගෙන ආණ්ඩුවේ නායකයන් කරන්න...
- එක තැන පල්වීම.......
- නැවත නැවත පැවසීමට ඇති කරුණක් වෙයි. මෙවර ඔබේ ඡුන්...
- මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිදහස් අධ්‍යාපනය විකුණනව...
-
▼
January
(14)
No comments:
Post a Comment