ඊයේ පෙරේදා දවසක ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කියපු කතාවක කොටසක් උපුටා දක්වමින් මෙය ලියමි.
ලෝ ප‍්‍රසිද්ධ වොක්ස් වැගන් සමාගම ලංකාවේ ව්‍යාපාර කිරීමත්, මෙරට පූර්ණ වාහන නිෂ්පාදනය කිරීමටත් කැමැත්තෙන් හිටපු සමාගමක්. ඒ සමාගම 2008 වසරේ සිට ඒ සඳහා අවස්ථා ලබාගැනීමට කටයුතු කරලා තියෙනවා. නමුත් එම සමාගමට අවස්ථාව ලැබිලා නැහැ.

සටහන - වොක්ස්වැගන් සමාගම 2012 වසරේදී ඒකක 5.771.789
නිෂ්පාදනයක් කර ඇති අතර යූරෝ බිලියන 103,942 ආදායමක් ද එම වසරේදීම යූරෝ
බිලියන 21. 7 ක ලාභයක් ලැබීමට සමත්විය. ඒ 2012
වසරේදීය. ලෝ ප‍්‍රකට ෆෝචූන් සමාගමට අනුව ලොව හොඳම ව්‍යාපාර 500 අතරින් 8
වැනි ස්ථානය පත් වූ වොක්ස්වැගන් සමාගම වැඩිම ආදායමක් වාර්තා කලේ ආසියා
පැසිෆික් කලාපයේය. එය සියයට 14.7ක වර්ධනයකි. ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සඟරාව ඉකුත්
වසරේ මැයි මාසයේදී නිකුත් කළ වාර්තාවකට අනුව ලොව හොඳම ව්‍යාපාර නාම අතර 56
වැනි ස්ථානය ගෝලීය විශාලතම සමාගම් අතර 19 වැනි ස්ථානය, විකුණුම් අතරින් 7
වැනි ස්ථානය, ලාභ අතින් 35 වැනි ස්ථානය, වත්කම් අතින් 69 වැනි ස්ථානය සහ
කොටස් අගය අතින් 54 වැනි ස්ථානයට හිමිකම් කීය. එවැනි සමාගමකට මෙරට ව්‍යාපාර
කිරීමට ඉඩ නොදුන්නේ ඇයි දැයි යන්න හිටපු පාලකයන්ගෙන් ප‍්‍රශ්න කළ යුතුය.
වත්මන් ආණ්ඩුව ඔවුන්ට ඉඩ ලබාදීම නිසාම මේ ආණ්ඩුව යැයි කියනවා යනවා යන්න
මෙයින් වරදවා වටහාගැනීමෙන් වළකින්න.
ලෝ ප‍්‍රකට ගූගල් සමාගම මෙරට ව්‍යාපාර කිරීමට පැමිණ නැවත ගියේ ඇයි ද යන්න, දන්නෝ දනිති යන්න කිව යුතුය. වොක්ස් වැගන් සමාගම මෙරට සිය ව්‍යාපාර ආරම්භ කළේ නම් රැුකියා ලැබෙන්නේ මෙරට තරුණ තරුණියන්ටය. ආදායම් ලබන්නේ වොක්ස් වැගන් සමාගම පමණක් නොව අපේ රටය. ඒ අනුව හිටපු ආණ්ඩුව නැති කර ඇත්තේ අපේ රටට අපේ රටේ තරුණ තරුණියන්ට ලැබෙන ආදායම්ය, සල්ලිය සම්පත්ය.

No comments:
Post a Comment