මැතිවරණයට
ඉදිරිපත් වන කිසිවකුට ඉවත් වීමට හැකියාවක් නැත. එසේ ඉවත් වූවා යැයි ගෙන යන
ප‍්‍රචාර බොරුය. එවැනි බොරු ප‍්‍රචාරවලට නොරැුවටෙන්න. කිසිදු ජනපතිවරණ
අපේක්ෂකයකු ඉල්ලා අස් නොවන බව මතක් කරමු. එහෙයින් නොබියව ඔබේ ඡුන්දය භාවිත
කරන්න. ඔබ ඡුන්දය භාවිත කිරීමේදී අදාළ අපේක්ෂකයාගේ නම සලකුණ එකිනෙකට ගැලපේද
යන්න අවධාරණයෙන්, අනිවාර්යයෙන් නීරික්ෂණය කරන්න. ඔබ ඡුන්දය දීමේදී අදාළ
අපේක්ෂකයා හා එම සලකුණ මතකයේ තබාගන්න. හැකිතාක් උදෑසනින් ඡුන්දය භාවිත
කරන්න. නීත්‍යානුකූලව සිදු විය යුතු සියල්ල සියලූ බාධක මැද අවසන් වූ වී ඇති
හෙයින්, මින් මතු ලැබෙන ප‍්‍රචාර පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. එක්
මාධ්‍යයකට සීමා නොවී සෑම මාධ්‍යයකම විකාශය වන පුවත් වෙත අවධානය යොමු කර
සත්‍ය වටහාගන්න. අදත් හෙටත් අනිද්දා දිනයේත් බොරු ප‍්‍රචාර කටකතා ආදී නොයෙක
දේද වරදාන, දීමනා ආදිය බොහෝ සෙයින් ඒවා ලබාගෙන බුද්ධිමත්ව ඔබේ ඡුන්දය
භාවිත කරන්න. ඡුන්ද පත‍්‍රිකාවේ අපේක්ෂකයන් 19 දෙනකුගේ නම් සඳහන් වේ. එක හා
සමාන නම් ද වේ. එහෙයින් හොඳින් බලා ඡුන්දය භාවිත කරන්න.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Tuesday, January 6, 2015
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
January
(14)
- යහපාලනය යනු බඩුවල මිල අඩුකිරීම පමණක් නොවේ.....
- දේශපාලන දැන්වීමක සිටි බවා පවසා ඩිල්ෂාන් කණ්ඩායමෙන...
- මා මේ කියන්නට යන්නේ එක්තරා ආකාරයක කුප්ප කතාවකි. අ...
- අපේ ඉස්කෝලේ......
- ඊයේ පෙරේදා දවසක ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කි...
- පට්ට සිංහලයෝ
- ගත වූ දින තුනක කාලය අතිශය තීරණාත්මක දින කිහිපයකි....
- මැතිවරණයට ඉදිරිපත් වන කිසිවකුට ඉවත් වීමට හැකියාව...
- දෙමළ සන්ධානයේ නායකයන්ටත් වඩා තවමත් කොටි සංවිධානය ප...
- සාමාකමීව කටයුතු කරන්න..ඉදිරි දින කිහිපයේදී ප්‍රච...
- දෙමළ සන්ධානයේ තීරණය යොදාගෙන ආණ්ඩුවේ නායකයන් කරන්න...
- එක තැන පල්වීම.......
- නැවත නැවත පැවසීමට ඇති කරුණක් වෙයි. මෙවර ඔබේ ඡුන්...
- මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිදහස් අධ්‍යාපනය විකුණනව...
-
▼
January
(14)
No comments:
Post a Comment